-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත රජය  පවසන්නේ එරටින් අපනයනය කරනු ලබන සියලූ ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මකභාවය තහවුරු කර ඇති බවත් අපනයනය කරන සියලූම ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබද කුඩා කර්මාන්ත පිළිබද අමාත්‍යාංශය නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත්ය.
නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වර්ග කිහිපයක්, ශ‍්‍රී ලංකාව තුළ භාවිතය නතර කිරීමට මෙරට බලධාරීන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් නවසීලන්ත රජය මෙම නිවේදනය නිකුත් කර ඇත.
නවසීලන්තය විසින් ශ‍්‍රී ලංකාවට අපනයනය කරනු ලබන කිරිපිටි වල අඩංගු ඞී.සී.ඞී මට්ටම මිනිස් ශරීරයට අහිතකර නොවන බව නවසීලන්ත රජය පවසයි.
මේවන විට නවසීලන්ත ගොවිපළ වල ඞී.සී.ඞී භාවිතය නතර කිරීමට පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week