-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆොන්ටෙරා බ්‍රෑන්ඩික් (ලංකා) සමාගම මගින් මෙරටට ගෙන්වනු ලබන කිරිපිටි සියයට සියයක්ම පරිපූර්ණ බවට පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ දැන්වීම් පළ කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය සැප්තැම්බර තුන් වැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම අතුරු නියෝගය දීර්ඝ කරනු ලැබුවේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව ගෘහ නිර්මාණ ශිල්පයකු යොමු කළ රිට් පෙත්සමක් යළි සලකා බැලූ අවස්ථාවේදීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week