-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මගී ජනතාව අපහසුතාවට පත් කරමින් සෙමින් ධාවනය කරන බස් රථ හඳුනාගැනීම සඳහා දකුණු පළාතේ මාර්ගවල සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීමට දකුණු පළාත් සභාව තීරණය කර තිබෙනවා. දකුණු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් රාජ් කුමාර කියා සිටියේ ප‍්‍රමාදවී බස් රථ ධාවනය කෙරෙන බවට මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බවයි. මෙහි පළමු අදියර ලෙස හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවල තෝරාගත් මාර්ග කිහිපයක සී.සී.ටී.වී. කැමරා ස්ථාපිත කෙරෙනු ඇති. ඒවායින් ලැබෙන දර්ශන නිරීක්ෂණය කිරීම සඳහා දිස්ත‍්‍රික්ක තුනේ කාර්යාලය බැගින් පිහිටුවීමටද දකුණු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය කටයුතු කරන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් රාජ් කුමාර ප‍්‍රකාශ කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week