-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අඛණ්ඩව තෙවැනි දිනටයත් ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රාන්තයේ නගර නවයක හින්දු මුස්ලිම් ගැටුම් පැවතීම නිසා ඒවායේ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට ප‍්‍රාන්ත පොලිස් බලධාරීන් කටයුතු කර තිබේ.

කාශ්මිර ශ්‍රීනගර් අගනුවරට අග්නි දිගින් පිහිටි ක්‍රිස්ට්වෝ නගරයේ හටගත් ගැටුම් වලදී කඩසාප්පු හා ගොඩනැගිලි ගණනාවකට ගිනි තබා ඇති අතර ගැටුම් වලින් මේ වන විට තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මහ ඇමති ඔමාර් අබ්දුල්ලා පවසන්නේ ප්‍රදේශයේ සාමය යළි පිහිටුවිම සඳහා ප්‍රාදේශීය බලධාරින් ක්‍රියාකරමින් සිටින බවයි. තවදුරටත් ගැටුම් පැතිරිම වලකාලීමට ඇඳිරි නීතිය දික් කළ බව පොලිසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week