-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගුවන්හමුදාව විසින් පවත්වාගෙන යන ත්‍රීකුණාමල මාබල් බීච් වෙරළ තීරයේ පිහිටි නිවාඩු නිකේතනයක් තුළ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ඇන්ඩි විජේසූරිය මහතා පවසන්නේ පෙම් සබඳතාවයක ආරවුලක් මත ගුවන් හමුදාව කෝප්‍රල්වරයෙකු ගුවන් හමුදා සෙබළියකට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

එහිදී එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයෙකුද තුවාල ලබා ඇති අතර පසුව කෝප‍්‍රල්වරයා තමාට ද වෙඩි තබාගෙන ඇත. තුවාලකරුවන් තිදෙනාම ත්‍රීකුණාමල රෝහලට ඇතුළත් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week