-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුරාබදු නිලධාරීන්  තම නිවසට පැමිණ මුද්‍රා නොකඩන ලද අති විශේෂ අරක්කු බෝතල් 07 ක් කොල්ලකාගෙන ගිය බවත් ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වා එම අරක්කු බෝතල් හතක් නැවත ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් බෝම්බුවල දැල්කඩ පදිංචි අයෙක් ඉල්ලීමක් කර ඇත.
මෙම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ තම පියා පමණක් බවත් සුරාබදු නිලධාරීන් අරක්කු බෝතල් 7 කොල්ලකාගෙන ගොස් රජයේ අරක්කු මිලි ග‍්‍රෑම් 180 ක් විකුණන ලදැයි චෝදනා නගා කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබූ බවත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සුරාබදු නිලධාරීන් නොපැමිණි හෙයින් කළුතර අතිරේක මහේස්ත‍්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය පැමිණිල්ල නිශ්ප‍්‍රභා කරමින් පියාව නිදහස් කළ  එම නඩු  තීන්දුවේ පිටපතක්ද සහිතව ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සදහන් කර තිබේ.
සුරාබදු නිලධාරීන් කොල්ලකන ලද අරක්කු බෝතල් 7 නැවත ලබාදෙන ලෙසත් පියාට නඩු දමා අධිකරණය මගහැර සිටි සුරාබදු නිලධාරීන්ගෙන් තමා නඩුවට වැයකළ මුදල ඉල්ලා දෙන ලෙසත් මොහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week