හච්ල රුපියල් 49ට 2GB දෙනව කියල කට්ටිය දන්නවද දන්නෑ, දන්න අයට නෙමේ මේ කියන්නෙ නොදන්න අයටයි...ඔන්න හච්ල රුපියල් 49ට 2GB දෙන්න පටන් අරන්, දැන් කස්ටිය හිතනව ඇති ශුවර් එකටම රෑ දෙගොඩහරියෙ නිදි මරන මගුලක් වෙන්ඩ ඇති කියල, අනේ නෑ මේක ඇවිල්ල දවසේ ඕන වෙලාවකට ඔට්ටු පැකේජ් එකක් (අනේ හලි ෂෝයි නේද? තාම ෂෝයි ටික කිව්වෙ නෑ ඒ ටික ඉස්සරහට), දැන් කට්ටිය හිතයි දවසෙ ඕනම වෙලාවක දෙනවනම් අනිව මේක දවසෙන් දෙකෙන් ඉවර වෙනව ඇති කියල, අනේ නෑ මේක ගෙඩි පිටින් මාසයක්ම අදින්ඩ පුලුවන් පැකේජ් එකක්, ඔන්න දැන් තමා ෂෝයි සීන් එක.
මේ පැකේජ් එක මාසයක් පුරාවට දවස පුරාම දුන්නට ස්පීඩ් එකනම් අන්තිමයි, හච්ල කියන්නෙ නම් 100Kbps දෙනව කියල..."අනේ එච්චර ස්පීඩ් එකක් දෙනවනම් ඇතිනෙ නේද" කටිටිය දැන් එහෙම හිතනව ඇති, මාත් ඕක තමා මුලින්ම හිතුවෙ ඇයි ඉතින් බුකියෙ රවුමක් ගහල බ්ලොග් සෙට් එක කියවන්ඩ 100Kbps ස්පීඩ් එක හොදටම අතිනෙ..ඔහොම හිතපු මාත් ආයෙ හිත හිත ඉන්නෙ නැතුවම මේ පැකේජ් එකක් ඇක්ටිව් කරගත්ත, කිව්වත් වගේම 100Kbps වලට ලගින් යන ස්පීඩ් එකක් තමා ආවෙ, රෑ වෙද්දිනම් 115Kbps ආපු වෙලාවලුත් තිබ්බ...ඔන්න ඉතින් ඇක්ටිව් කරල දවස් 4ක් විතර යද්දි 1.5GB වගේ ඉවර උනා 500MB වගේ ඉතුරු වෙලා තියෙද්දි මම ආයෙත් 49යෙ ඩේට පැක් එකක් දාගත්ත, ඇයි ඉතින් ඕක දන්නෙම නැතුව ඉවර වෙලා ගියොත් කෙල වෙනවනෙ 1MB එකකට සත 20 ගානෙ...
ඔන්න දෙවෙනි පාරට පැකේජ් එක ඇක්ටිව් කලාට පස්සෙ තමා මට හච් උන්ගෙ මව් පාර්ශවය මතක් උනේ ඇයි යකෝ ස්පීඩ් එක 20Kbps වලට බස්සල, දැන් ඉතින් මොනා කරන්ඩද දෙන දේ අරන් නිකා ඉන්නව මිසක්..එදා ඉදන් 20Kbps එකෙන් තමා ඔක්කම වැඩ කරගත්තෙ ස්ලෝව්නම් තමා එත් ඉතින් බුකියෙ රවුන් ගහන්ඩයි බ්ලොග් කියවන්ඩයි ශේප් කරගන්න ඒ ඇති (ෆිල්ම් , සින්දු , සොෆ්ට්වෙයා වගේ දේවල් බාගන්ඩනම් ඉතින් ඩයලොග් පිහිට තමා).. දැන් සතියකටත් වැඩී ඒත් තාම 49යෙ පැකේජ් එක ඉවර නෑ..ස්ලෝව් උනත් ගානෙ හැටියට මේ කරගන්න වැඩ ටික ඉහටත් උඩින්නෙ..ඔන්න පහලින් දාල තියනව පැකේජ් එක ඇක්ටිව් කරගන්න විදිහ...

sasindunirmal sinhala blog