-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජංගම දුරකථන ලොව ප්‍රබල සමාගම Sony හි නව Xperia මාදිලිය Sony Xperia Honami. තව නොබෝ දිනයකින් වෙලදපලට නිකුත් වීමට නියමිතයි. වෙලදපලට නිකුත් වීමට ප්‍රථම දුරකථනයේ specs හා පිංතූර කීපයක් එලියට ඇවිත් තිබෙනවා.
1080p resolution කින් යුත් අගල් 5ක තිරයකිනුත්, Snapdragon 800 මාදිලියේ 2.2 GHz quad-core දත්ත සකසනකිනුත් (processor), 2 GB RAM එකකිනුත්, megapixel 20ක Exmor RS නමින් නම් කරඇති කැමරාව: Sony G වර්ගයේ ලෙන්ස් එකකිනුත් BIONZ නම් වූ image processorකිනුත් සමන්විත වන අතර, 16 GB දක්වා මතක ධාරිතාව වැඩි කරගැනීමටද හැකි වේ. මෙහි බැටරියෙහි ජවය 3000mAhකි.
Sony Xperia Z හි ඇති සම්පූර්ණ දූවිලි ආරාක්ෂන පද්ධතියෙනුත් ඇති මෙය මීටරයක ගැඹුර ජලයෙහි විනාඩි 30ක් පමණ තබා ගත හැකි වේ. Nokia සමාගමේ Lumia 1020 හට මෙමගින් දැඩි පීඩනයක් එල්ල වනු ඇත. (Trickslanka sinhala blog)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos