-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නවගත්තේගම විදුහලේ ගුරුවරියක් දණ ගැස්සවූ බවට චෝදනා ලබා ඇති වයඹ පළාත් හිටපු මන්තී‍්‍ර ආනන්ද සරත් කුමාර මහතා පවසන්නේ තමාට එල්ලවී ඇති චෝදනා පිටුපස තවත් අභිරහසක් පවතින බවයි. අදාළ ගුරුවරිය සහ එහි විදුහල්පති අතර පැවති අයතා පේ‍්‍රම සබඳතාවයක් මීට මුල් වී ඇති බවයි.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන අදාළ ගුරුවරිය වන පි‍්‍රයානි සුසිලා හේරත් මහත්මිය සඳහන් කරන්නේ අදාළ මන්තී‍්‍රවරයාට එරෙහිව එල්ල වන චෝදනා වසා ගැනීමට මෙවැනි ප‍්‍රකාශ නිකුත් කරන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos