-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමන්ට නිසි ප‍්‍රමිතියක් සහිත දරුවෙකු හදා ගැනීමට අවහ්‍ය යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් සංවිධානය කරන ලද දඹුල්ල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ට ද නිසි ප‍්‍රමිතියක් තිබිය යුතු බවයි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුතණුවන් වන ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප‍්‍රමිතියෙන් යුත් පුතෙකු බවත් එවන් පුතෙකු හදා ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos