-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඊයේ රාත‍්‍රියේ අත්තනගල්ල ප‍්‍රදේශයේ පැවැති සාදයකදී බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරයෙකු විසින් ගුවන් විදුලි සංස්ථා සේවකයෙකුගේ නාසය සපා කෑමක් සම්බන්ධයෙන් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්තී‍්‍ර තුෂාර හේමචන්ද්‍ර මහතාට එරෙහිව මේ වන විට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර සිද්ධියට මුහුණ පා ඇති පුද්ගලයා මේ වන විට මතුපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පළාත් සභා මන්තී‍්‍රවරයා සහ ඔහුගේ හිතවත් පිරිසක් රෝහල් භූමියට පැමිණ පහරකෑමට ලක් වු පුද්ගලයාට තර්ජනය කර ඇති බවද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos