මාලක සිල්වා මහතාට පහරදුන් මැරයන් හදුනා ගැනිම සදහා ඔඩෙල් සාප්පුවේ වීඩියෝ දර්ශන ටොරටුව සරසවියේ තාක්ෂණික අංශයට භාර දීමට නියමිත බව පොලිසිය කියයි.
එම කැමරා දර්ශන අපහැදිලි වී ඇතැයි දැනගන්නට ඇත.
මේ පිළිබද 15 දෙනකුගෙන් පමණ පොලීසිය කට උත්තර රැගෙන ඇතැයිද සදහන්ය.