-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පුද්ගලික සමාගමකට අයත් ගුවන් යානයකට අයත් රෝදයක් එහි පුහුණුවීම් අතරතුර හදිස්සියේ කඩා වැටි තිබේ.

නමුත් යානය නිරුපද්‍රිතව රත්මලාන ගුවන් තොටුපලට ගොඩබස්වා ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගොඩබස්වන අවස්ථාවේ සුළු වශයෙන් ධාවන පථයෙන් ඉවතට ධාවනය වුවත් නියමුවාට හෝ ගුවන් යානයට හානියක් සිදු නොවී ඇත.

කඩා වැටුණු රෝදය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප‍්‍රදේශයට කඩාවැටී ඇති අතර එම රෝදය මේ වන විට අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලිස් මුරපොලේ පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos