-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බොලිවුඩ් හි අලුත්ම රැල්ල වී ඇත්තේ නාන ඇඳුමින් සඟරා කවර සඳහා පෙනී සිටීම. රංගන ශිල්පීන් දෙවරක් නොසිතා ඊට ඉදිරිපත් වන්නේ ලැබෙන ජනප්‍රියත්වය ඉහළ නිසා.
ආශිකි 2 රංගන ශිල්පිනි ශ්‍රද්ධා කපුර් බිකිණියකින් සැරසී සඟරා කවරයකට මුහුණ දීමත් සමග බෙලිවුඩය පුරා අති විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. බොලිවුඩයේ අංක එකේ නිළියක් ලෙස මේ වනවිට සැලකෙන දීපිකා පදුකෝන් ද ධඨභ සඟරාවේ ජුනි මාසය වෙනුවෙන් බිකිණියකින් සැරසී කවරයට ඉදිරිපත් වීමෙන් සඟරා බිකිණි රැල්ල බොලිවුඩ්හි ජනප්‍රිය වීමේ නවතම ප්‍රවණතාව වෙලා. ජනප්‍රිය වෙන්න රංගන ශිල්පීන් බිකිණි තරගයට ඉදිරිපත් වෙන්න පෙළගැසී සිටින බවයි බොලිවුඩ්වලින් වාර්තා වන්නේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos