-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අපරාධයක් කොට පලායන පුද්ගලයන් ලූහුබැද ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ රථවාහන අනතුරු සම්බන්ධයෙන්ද කඩිනම් පියවර ගනිමින් මේ සතියේ සිට විශේෂ මහාමාර්ග ආරක්ෂක වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට නීතිය හා සාමය පිළිබද අමා්‍යංශය තීරණය කොට තිබේ.
ඒ සදහා මෙතෙක් ශ‍්‍රී ලංකාවට ගෙන්වා නොමැති සී.සී 600 වර්ගයේ අධිවේගී යතුරු පැදි 315ක් සියලූම පොලීසි වලට ලබාදීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සදහන් කළේය.
පළාත් නවයම ආවරණය වන පරිදි මෙම යතුරුපැදි පොලීසිවලට ලබාදෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos