-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගිය දිනවල සිදු වූ සිදුවීම් හේතු කරගෙන අධිවේගී මාර්ගවල රාජකාරී කරන රථ වාහන පොලිස් නිලධාරීන් එම මාර්ගවල වේගසීමාවන් උල්ලංඝනය කරමින් වාහන ධාවනය කරන රජයේ මැතිඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ රියදුරන්ට දඩකොල නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම පාහේ නතර කර ඇතැයි වාර්තා වෙයි.
මීට හේතු වී ඇත්තේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන්ගෙන් අධිවේගී මාර්ගවල රාජකාරි කටයුතුවල නිරත වී සිටින පොලිස්‌ නිලධාරීන්ට තර්ජන සහ විවිධ බලපෑම් එල්ලවීමයි.
අධිවේගී මාර්ග හරහා මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ රියෑදුරන් වේගසීමාවන් උල්ලංඝනය කරමින් රථවාහන ධාවනය කරන විට පොලිස්‌ නිලධාරීන් දැක්‌කා නොදැක්‌කා වාගේ සිටින බවද ආරංචා මාර්ග පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos