ජංගම දුරකතන සමාගම් වලින් ත්‍යාග මුදල් ඇදී තිබෙන බවට ජනතාව මුලා කරමින් මුදල් ගරා ගන්නා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
මෙවැනි වංචාවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඒවාට හසුනොවන ලෙසත් ඩයලොග් ආසිආටා සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව සිදුකරන හෙළිදරව්වක් පහත වීඩියෝවේ දැක්වේ.