-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට ඉරාකයේ මතුව ඇති අර්බුධකාරී තත්වය නිසා ලෝක ඉන්ධන මිල ඉහළ ගොස් තිබීම මීට හේතුවයි. ලෝක ඉන්ධන මිල ගතවු මාස 9 තුළ  වාර්තා වු වැඩිම මිල මට්ටමට මේ වනවිට පැමිණ ඇති  බව වාර්තා වෙයි.
මේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල 3% කින් ඉහළ තිබේ. එම මිල මේ වනවිට ඩොලර් 113.27 ක් වෙයි. මේ අතර එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල 2% කින් ඉහළ ගොස් තිබේ.ඒ අනුව එහි මිල ඩොලර් 106.71 කි.

ඔපෙක් සංවිධානයේ දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා වන ඉරාකයේ ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය සමනය කිරීම සදහා ඕනෑම සහයක් දැක්වීමට මේ වනවිට ඇමරිකාව කැමැත්ත පළ කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos