-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අකිත පෙරේරා

රටේ තරුණ පරපුරට ඇති ප්‍රශ්න සම්බන්ධව අදහස්‌ ලබා ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මූලස්‌ථානය වන සිරිකොතෙහිදී වෙනම කාර්යාලයක්‌ අද (05 දා) එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරේ.

"රට හදන කුංච නාදය" නමින් නම් කර ඇති මෙම වැඩසටහන සඳහා තරුණ තරුණියන්ගේ ගැටලු මෙම කාර්යාලය මගින් පැය 24 පුරාම එක්‌රැස්‌ කර ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එජාප ආණ්‌ඩුවක්‌ පත්වූ පසුව මෙම තරුණ ගැටලුවලට ස්‌ථීර වශයෙන්ම විසඳුම් ලබා දීම සඳහා මෙලෙස තරුණ අදහස්‌ විමසන බවත් ලිතව වාචිකව මෙම ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා µeක්‌ස්‌ හෝ ඊමේල් මඟින්ද මීට අදහස්‌ ඉදිරිපත් කළ හැකි බවත් පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week