-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නොදැක ඉන්න බැරි නිසා එක්වුණු ශෙරිලූයි රුවනුයි විවාහයෙන් පස්සෙ විවිධ පුවත් පළවුනත්, දෙන්න එක්ක තම තමන්ගෙ කටයුතු කරගෙන යන බවයි අප වෙතදැනගන්න ලැබුනෙ.

මේ අතරෙදි අපට ආරංචි වුනේ ශෙරීල් විවාහයෙන් පසුව ගත් තීරණයක් නිසා දෙදෙනාගේ ජීවිත වළට විශාල වශයෙන් බලපෑමක් ඇතිව තිබෙන බවයි.

මේ දෙන්නම කලා ක්‍ෂෙත‍්‍රයේ නියතු දෙන්නෙක් නිසා ශෙරිල් සහ අජිත් අරන් තියෙන්නෙ දෙදෙනාගේම අනාගත අභිවෘද්ධිය උදෙසා වූ තීරණයක්. මේ නිසාම 
අප මේ දෙන්න ගත්ත මේ තීරණයට අදාල වැදගත් සිදුවීමක් වූ දවසෙ එයාලා හම්බවෙන්න ගියා. 

දැන් දෙන්නත් එක්ක සිංදු කියන එකයි, ඇක්ට් කරන එකටයි අමතරව බිස්නස් වැඩක් පටන් අරගෙන. ශෙරිල්ගේ අලූත්ම බිස්නස් එක ශෙරිල් ඩාන්සින් ඇකඩමි. රුවන්ගේ අලූත්ම බිස්නස් එක රුවන් මියුසික් ස්ටුඩියෝ.

මේ බිස්නස් දෙකම ජුලි මස 02 වැනි දින උදෑසන සුභ මොහොතින් RS නමින් විවෘත කෙරුණා. මේ නව ව්‍යාපාර කටයුත්ත සඳහා සමීපතම කලා කරුවන් කිහිප දෙනෙකුටම ආරාධනා කරලා තිබුණ. වැඩි ප‍්‍රසිද්ධියක් නැතුවයි වැඬේට මුලපුරලා තියෙන්නෙ.

රගපෑම සහ ගී ගැයීමට අමතරව මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම අනාගත පැවැත්ම උදෙසා හොඳ ආයෝජනයක් දෙදෙනාගෙ ව්‍යාපාර කටයුතු වළට අප සුබ පතනවා !

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week