-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

චමින්ද සිල්වා - ධම්මික සල්වතුර

මරදාන ප්‍රදේශයේ කැසිනෝ හලක්‌ වැටලීමෙන් එහි සිටි පුද්ගලයන් 83 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්ධන කොට්‌ඨාසය මගින් ඊයේ (01 දා) රාත්‍රි සිදුකළ මෙම වැටලීමෙන් කැසිනෝ සූදුව සඳහා යොදවා තිබූ රුපියල් ලක්‍ෂයක පමණ මුදලක්‌ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සංවිධානාත්මක අපරාධ හා දූෂණ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ටී. ගනේෂනාදන් මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් 11854 පියසිරි, පො. කො. 62547 නිහාල්, 72852 සමීර, 63365 සමීර, 63365 මහේෂ්, 28224 කුමාර යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week