පස්වන මහලෙන් බිමට වැටුණු දැරියක් බේරාගන්නා අයුරු CCTV කැමරාවක සටහන් වූ අයුරු.
වසර 2 ක් වයසැති දැරිය නින්දේ පසුවන විට දෙමව්පියන් ඉක්මනින් වද්‍යවරයකු හමුවීමට ගිය අතරේ මෙම සිදුවීම සිදුවී ඇත්තේ. දැරිය අවදිවී දෙමව්පියන් සොයමින් ජනේලයෙන් එලියට පැමිණෙන අයුරු එම තට්ටු නිවාසයේ පහල සේවයේ නියුතුව සිටි තැපැල් සේවකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කරන ලදී. ඒත් සමඟම දැරිය ජනේලයෙන් බිමට පතිතවී ඇත. තැපැල් සේවකයින් පිරිස දැරිය අල්ලාගෙන් ඇයගේ දිවි බේරා ගැනීමට සමත් විය. මෙහිදී පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබීය.