-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ධීවරයින්ගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා බලපිටියට ගොස් සිටියදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක‍ට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් ගමන් ගත් වාහන පෙළට 
බළපිටිය වයිගඑම්ගබීගඒග ශාලාව අසලදී අද සියයකට ආසන්න මැර පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් දියත් කර ඇත.

එම ප්‍රහාරයෙන් විපක්ෂ නායකවරයාගේ නිල රථයටද හානි සිදුව ඇති අතර ආරක්‍ෂක නිලධාරීන් විසින් වික‍්‍රමසිංහ මහතා වහාම එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

මෙම ප‍්‍රහාරය ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙකු විසින් මෙහෙයවන ලද්දක් බවට එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos