-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ස්වීඩනයේ ස්ටොක්හොල්ම් නගරයට උතුරින් පිහිටි රොස්ලග්බනාන් දුම්රිය මාර්ගයේ සේවය කරන දුම්රිය රියදුරන් උණුසුම් දිනවලදී ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් රාජකාරියේ යෙදුනේ කොට කලිසමකින් සැරසීගෙනයි.
එහෙත් පසුගිය ජනවාරි මාසයේදි ඔවුන් අයත් දුම්රිය සමාගමේ නව අයිතිකරුවන් වූ අරීවා සමාගම විසින් නව නීතියක් සම්පාදනය කරමින් දුම්රිය රියදුරන් හට තම රාජකාරි වේලාවේදි කොට කලිසම් ඇදීම තහනම් කරන ලදි.
නව නීතියත් සමග අසරණ වූ දුම්රිය රියදුරෝ උණුසුම් කාලයේදි රාජකාරියේ යෙදී සිටීමේදි ඇදීමට වෙනත් විකල්පයක් සෙවූහ.
අපි එහෙනම් කොට කලිසම වෙනුවට සායක් අදිමු. එක් රියදුරෙක් කල යෝජනාව සැවොම අනුමත කලහ. සුදු පැහැති කමිසයකින් සහ ටයි පටියකින් සැරසී කලූ පැහැති කොට සායකින් සැරසී දුම්රිය පදවන රියදුරන් දැන් රොස්ලග්බනාන් දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන්හට සුලබ දසුනකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos