-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව වන රුසියානු ජාතික වැලැන්ටිනා තෙරස්කෝවා පවසන්නේ අඟහරු ග්‍රහයා වෙත යාමට තමන් සූදානම් බවත්, එය සමහර විට ආපසු නොඑන ගමනක් ද විය හැකි බවයි.

රුමියානු අභ්‍යවකාශ පුහුණු මධ්‍යස්ථානය වන ස්ටාර්සිටි හි පැවති පුවත්පත් සාකච්ඡාවකදී 76 හැවිරිදි ඇය කියා සිටියේ අඟහරු ඇගේ ප්‍රියතම ග්‍රහලෝකය බවය.

තනිවම අභ්‍යවකාශ ගමනක යෙදුණු ‍ලෝකයේ පළමු කාන්තාවද වන ඇය එහිදී කියා සිටියේ රතු ග්‍රහයා වෙත ගමන් කිරීමේ හැකියාව ගැන අධ්‍යයනය කළ කණ්ඩායමකට ඇය ද ඇතුළත්ව සිටි බවයි.

‘මිනිසාට ඇති සීමාවන් ගැන අප දන්නවා. අපට තවමත් මෙය සිහිනයක් පමණයි. බොහෝදුරට අඟහරු වෙත යන මුල් ගමන ආපසු නොඑන්නක් විය හැකියි. ඒත් මා ඊට සූදානම්’ යයිද ඇය පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos