-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බැංකොක් නගරයේ සිට මීට දින කිහිපයකට පෙර කටුනායක බලා පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක ගමන් කල පළාත් සභා මහ ඇමතිවරයෙක් අධික ලෙස මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරුණු බවට ගුවන් යානයේ මඟීන් විසින් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට පැමිණිලි කර ඇත. මෙම පැමිණිල්ල යානයේ නියමුවා හරහා ‘ශ‍්‍රී ලන්කන් එයාර්’ වෙත බාර දී ඇත.

බැංකොක් නගරයේදී ගුවන් යානයට ගොඩවන විටත් අධික ලෙස මත්පැන් පානය කර සිටි මහ ඇමතිවරයා ගුවන් යානයේදී තවත් මත්පැන් සහ වතුර ඉල්ලා විශාල කලබගෑනියක් සිදුකර තිබේ. අවසානයේ අසභ්‍ය වචන කියමින් මහ හඬින් ගුවන් සේවිකාවන්ට හිරිහැර වන අයුරුන් මොහු හැසිරී ඇතැයි පැවසේ.

කසිකබල් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට වඩා ඉතියෝපියානු ගුවන් සේවය ඉස්තරම් බව කියමින් ගාලගෝට්ටි කර ඇති මහ ඇමතිවරයා යානයේ සෙසු මගීන්ටද බලවත් හිරිහැරයක් වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos