අන්තතර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් එංගලන්තයේදී සහ වේල්සයේදී පවත්වන චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආරම්බයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වාදනය වී ඇත්තේ හින්දි පසුබිම් ගීතයකි.
එහි සමාරම්භක උළෙලේදී තරගාවලියට එක්වන කණ්ඩායම්වල ජාතික ධජ කී‍්‍රඩාංගනය වෙත රැගෙන එන අවස්ථාවේදී අදාළ රටේ සංස්කෘතියට ගැලපෙන ගීතයක අනුඛණ්ඩයක් වාදනය කරන්නට සංවිධායකයින් ගෙන තිබූ පියවරක් අනුව ශී‍්‍ර ලංකා ධජය කී‍්‍රඩාංගනයට රැගෙන එන අවස්ථාවේදී පසුබිම් සංගීතය ලෙස වාදනය වූයේ හින්දි ගීතයක අනුවාදනයකි.