-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පේරාදෙණිය රෝහලට  දරු ප‍්‍රසූතියට පැමිණෙන මව්වරුන් රවටා දරු ප‍්‍රසූතියෙන් පසු වද සැත්කම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඒ පිළිබදව පරීක්ෂණයක් කරන බවත් පේරාදෙණිය මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්ද්‍රා ගුණතිලක් මහත්මිය පවසයි.

පුහුණුව ලබන වෛද්‍යවරියන් දෙදෙනෙකු විසින් මෙම වද  සැත්කම් කරතියි කියමින් ජාතික හෙළ උරුමයේ මන්ත‍්‍රීවරු සහ ආධාරකරුවන් පිරිසක් රෝහළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වූ අතර මේ පිළිබද විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියහ.

මධ්‍යම පළාත්  සභා මන්ත‍්‍රී තුෂාර ස්වර්ණතිලක හා උඩුදුම්බර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අමරවංශ වීරරත්න යන මහත්වරුන් මේ පිළිබදව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය චන්ද්‍රා ගුණතිලක මහත්මිය සමග සාකච්ජා කළ අතර එහිදී අධ්‍යක්ෂකවරිය පැවසූවේ එය බරපතල ප‍්‍රශ්ණයක් බවත් මේ පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බැවින් පැය 48 ක් ඇතුළත මේ පිළිබද පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos