ජනප්‍රිය ගායකු හා වාදකයකු වන අතුල අධිකාරි හා ඔහුගේ දෙවැනි කසාද බිරිය වන මොස්තර නිරූපිකාවක වන අමායාගේ කුළුදුල් දියණියට ලබන අගොස්තු 24 වැනිදාට අවුරුද්දක් සපිරෙන බව වාර්තා වේ.
ග්ලෝරි ෂෙශානි අධිකාරි ලෙස නම් තබා ඇති ඇගේ ෂෙශානි අධිකාරි යන කොටස තබා ඇත්තේ අතුලගේ පළමු කසාදයේ පුත් ෂේන් බවද පැවසේ.
සමිතාගෙන් දික්කසාද වී අතුල, අමායා තෝරාගත්තේ අමායා මෝස්තර නිරූපන ශිල්පිනියක් වුවත්, ඇය පොළොවේ පය ගසා සිටින සාමාන්‍ය ගැහැණියක් නිසා බව අතුල පවසා තිබේ.
අතුල, සමිතා හා අමායා ඔවුන්ගේ බොහෝදේ මාධ්‍යට හෙළි කළද අතුල සමිතාගේන් දික් කසාද වීමට හෙතුව හෙළි නොකිරීම සම්බන්ධයෙන් අතුල පවසා ඇත්තේ යද්ධයකදී යුදමය රහස් වගේම මේ ගැටුමෙත් ඇතැම් රහස් හෙළි කළ නොහැකි බවයි.