තාත්තා මයිකල් ජැක්සන් නොවන වග පැවසීම නිසා දිවි හානි කරගැනීමට තැත්කල දියණිය
මයිකල් ජැක්සන්ගේ දියණිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත්තේ ඇය මයිකල්ගේ දරුවකු නොවන වග පැවසීම නිසයි.
මයිකල් ජැක්සන් තමන්ගේ පියා බව විශ්වාස කිරීමට මැළි විය. ඊට අමතරව Prince තම සොහොයුරා බව විශ්වාස කල අතර ඔහුට තදින් ඇළුම් කලාය. Debbie Rowe ඔවුන්ගේ මව වශයෙනුත්, නම සඳහන් නොකල අයෙක් පියා වශයෙනුත් විශ්වාස කලාය. නමුත් මයිකල් තම පියා වශයෙන් ඒත්තු ගැන්වීමේ උවමනාවකින් ඇය පසුවිය. ඇය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇත්තේ -- මෙන් තම පියා මයිකල් නොවන වග ඇයට දන්වා සිටීම නිසයි.