සැකපිට හික්කඩුව ප‍්‍රදේශයේ පාසලක සේවය කරන 58 හැවිරිදි ගුරුවරයෙකු විසින් සිය පාසැලේ සිසුවියන් 06 දෙනෙකු අපයෝජනයට ලක්කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ගුරුවරයා විසින් අපයෝජනය කෙරුණු සිසුවියන් 06 දෙනාම දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ය.