-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දකුණු පළාත් සභා මන්ත‍්‍රිනී අනර්කලී ආකර්ෂා මෙනවිය නිසා ඊයේ රැස්වූ දකුණු පළාත් සභා රැස්වීම උණුසුම් තත්වයක් මතුව තිබේ.
බලපිටියේ දී රනිල් වික‍්‍ර‍්‍රමසිංහ විපක්ෂනායකවරයාට පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්තී‍්‍ර අසෝක ධනවංස මහතා කරුණු දක්වමින් සිටියදී මන්ත‍්‍රීනී අනර්කලී අකාර්ෂා සභා නීති රීති නොදැන අදහස් ප‍්‍රකාශ කරන්නට යාමෙන් මෙම තත්වය මතුව ඇත.
ධනවංස මහතාගේ කතාවට බාධා කරමින් අනර්කලී මෙනවිය පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරඅවුල් පිළිබඳවත් සොයා බලා මේ ආකාරයෙන් පරීක්ෂණයක් කිරීමට ද ඉල්ලා සිටින බවයි.
ඒ සමඟම නැගී සිටි එජාප මන්ත‍්‍රීවරුන් අනර්කලී ආකාර්ශා මන්තී‍්‍රවරිය වරප‍්‍රසාද උල්ලංඝනය කරමින් අදහස් දැක්වු බව කියා මහත් ඝෝෂාකාරී ලෙස හැසිරුණු අතර සභාවේ සභාපති සොමවංශ කෝදාගොඩ මහතා පැවැසුවේ අනර්කලී මන්තී‍්‍රවරියට සභාවේ අසුන්ගන්නා ලෙසයි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week