-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයන් පිරිසක් අලුතින් ග්‍රහ ලෝක පොකුරක් සොයාගෙන තිබේ.
මෙම ග්‍රහලෝක කණ්ඩායම පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ විසි දෙකක් ඈතින් පිහිටි ගෝල්ඩිලොක්ස් (Goldilocks) නම් වූ අභ්‍යාවකාශ කලාපයේයි.

ජීවීන් සිටිය හැකි බවට විශ්වාස කළ හැකි සාධක මෙම ග්‍රහ ලෝක වල පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ.
අලුතින් සොයාගත් මෙම කක්ෂයේ යටත් පිරිසෙයින් ග්‍රහලෝක හතක් වත් පවතින බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
මතුපිට ශෛලමය විය හැකි නමුත් මෙම ග්‍රහලෝකවල ජලය පැවතිය හැකි බවට විශ්වාස කෙරෙයි.
මෙ තරම් ග්‍රහලෝක ප්‍රමාණයක් සහිත කක්ෂයක් සොයාගත් ප්‍රථම අවස්තාව මෙය බවයි තාරකා විද්‍යාඥයන් කියා සිටියේ.(bbc)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week