-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අදෝමුඛයෙන් ප්ලාස්ටික් බටයකුත් අයින් කරලා...

අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විදලා... 

බම්බලපිටියේ විදේශ රැකියා ඒජන්සියක හා ගල්නෑවේ තැරැව් කාරියක මගින් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ගිය විවාහක කතක ගණිකා සේවයට බලෙන් යොදා ගෙන මාසයකට පසුව දිවයිනට පැමිණි බව අප වෙත වාර්තා වෙනවා.

ඇය කියනුයේ ලංකාවේ පිරිසක් මේ ගණිකා නිවාසය පාලනය කරන බවයි. ලංකාවේ ගැහැණුන් දෙතුන් සියයක් එහි සිටින බව ද ඇගේ විශ්වාසයයි. ඇය ඊට අකමැති වූ නිසා කලවා පෙදෙසට බෙහෙත් විද බලෙන් කෙළෙසා ඇති බව ද ඇය කියන්නීය. ඇගේ සැමියා ආබාධිතයෙකි. පවුලේ අඟහිගකම් නිසා රියාද් 800ක (රුපියල් 26953) වැටුපකට ඇය එහි ගියාය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා කියනුයේ මේ ගැන පරීක්ෂණයක් අරඹා වැරදි කරුවන්ට දඩුවම් කරන බවයි.

තමා යැවීමට නියමිත නිවසට නොයවා වෙනත් තැනකට යැවූ බවත් එහි හාම්පුතා තමාට සල්ලි දෙන්නම්, රත්තරන් දෙන්නම්, වාහනයක් අරන් දෙන්නම් කියූ බවත්, එසේ කිරීමට නම් ඔවුන් කියන දෙයට එකඟ විය යුතු බවත්, ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇගේ අදෝමුඛයෙන් ප්ලාස්ටික් බටයක් ද ඉවත් කර ඇත. 

සෞදි සුත්තරේට අහුවුණොත් ඉවරයි...

සෞදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියාවට පිටත්වීමට පෙර රුපියල් ලක්‍ෂයේ සිට එක් ලක්‍ෂ පනස් දහසක් දක්වා වූ මුදලක් සන්තෝසම් ලෙස ලබා දෙති. ඔවුන් බොහෝ දෙනෙකුට මුල්  තුන්මාසයේදී වැටුප් නොලැබෙතියි එසේ මුදල් ලබාගෙන මැද පෙරෙදිග ගිය කාන්තාවෝ පවසති.

කලින් මුදලදීම ප‍්‍රයෝජනයක් බව බොහො දෙනෙක් කියති. හාම් පුතුන්ගෙන් ඒජන්සිකරු ලබාගන්නා මුදලෙන් කොටසක් මෙසේ ලබාදෙන අතර එම මුදල් ලංකාවේදීම ලබාගෙන පසුව අරාබියට යන ගෘහ සේවිකාවන්ට පෙරවරු පහේ  සිට පසුදා අලූයම දෙක පමණ දක්වා වැඩ කිරීමට සිදුව ඇතැයි පැවැසේ.

එමෙන්ම එසේ  විශාල මුදලක් ගෙවා ගෙන්වා  ගන්නා  ගෘහ සේවිකාවන් වෙනත් නිවාසවලට විකිණීමටද හාම්පුතුන් කටයුතු  කරන බව වාර්තාවේ.කලින් ලබාගත් මුදලට සේවය කිරීමට මෙම පිරිසට සිදුව ඇති අතර කවර හෝ හේතුවක් මත මවුබිමට යාමට සිදුවුවහොත් යටද හාම්පුතුන් ඉඩ ලබා නොදෙන්නේ මෙසේ මුදල් කලින්ම ගෙවා එම ගෘහ සේවිකාවන් මිලදි ගෙන නැතැයි  පවසමින් යැයි එම කාන්තාවෝ කියා සිටිති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos