ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකදී අකරතැබ්බයකට ලක්ව ඇතැයි වාර්තා වේ.
නිරෝෂා පෙරේරාගේ ආරාධනයක් පරිදි 'නිරෝෂා විත් ස්ටාර්ස්' වැඩසටහනට එක්වීමෙන් පසුව ඇය මේ අකරතැබ්බයට ලක්ව තිබේ.
සුජාත දියණිය මාලා නාටකයේ ප්‍රධාන චරිතය වූ චංගුමීගේ ඇදුම් විලාසිතාවට සමාන ඇදුම් විලාසිතාවකින් හැඩවී පැමිණි නිල්මිණි, එම වැඩසටහනේදී හින්දි සිංදුවකට නිරෝෂා සමග හරි හරියට නටන්නට ගොස් තිබේ.
අවසානයේ සිදුව ඇත්තේ නිරෝෂා තරම් නිල්මිණිට නැටුම් බැරි නිසා නිල්මිණි ඇදවැටී ඇත.
අවසානයේ සිදුව ඇත්තේ නිරෝෂා තරම් නිල්මිණිට නැටුම් බැරි නිසා නිල්මිණි ඇදවැටී ඇත.
කෙසේවුවද නිල්මිණි, බිම වැටුණු පසුත් සිනා සෙමින් සිටි බවද පැවසේ.(srilankamirror)