-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දුෂ්කර ප‍්‍රදේශවල විහාරස්ථාන හා හාමුදුරුවරු ගැන සොයන්නට එනෙක් නැතයිද දෙදහස් පන්සිය වසරක් පවත්වාගෙන ආ බුදු සසුන හා ජාතිය උපක‍්‍රමශීලීව නැති කිරීමේ කුමන්ත‍්‍රණයක් ඇති වී ඇතැයිද නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති ස්වාමින් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ අක්මීමන තල්ගස්යාය  ශ‍්‍රී අශ්වස්ථාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත් පැළදවීමේ උත්සවයේදීය.
එහිදී කිරම විමලජෝති හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

‘තල්ගස්යාය  අශ්වස්ථාරාම විහාරස්ථානයේ ත‍්‍රිවිධ චෛත්‍යන් තිබෙනවා. එය දායක පිරිසට විශාල සතුටක්. දුෂ්කර ප‍්‍රදේශවලට ගියාම අපේ විහාරස්ථාන හා හාමුදුරුවරු ගැන දුක හිතෙනවා. බුදු දහම වෙනුවෙන් අමාත්‍යංශයක් හා ඇමතිවරයෙක් සිටින මේ රටට වෙන්නෙ මොකද්ද කියා ප‍්‍රශ්නයක්. කොළඹ  නගරය අපට අහිමි  වී තිබෙනවා. නගර  ගණනාවක් අහිමි වෙමින් පවතිනවා. මේ රටේ දරුවන් අහිමි කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා. බඩට එන දරුවන් නැතිකරන වැඩ පිළිවෙළක් තිබෙනවා. අපේ රට ජාතිය බුදුදහම ආරක්ෂා කිරීම අපේ යුතුකමක් වගකීමක්’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos