මෙරට මුහුදු සීමාවේ ගමන් කරමින් තිබු නැවක් අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ. එ් සම්බන්ධයෙන් නාවික හමුදාව මගින් පරික්ෂණ ආරම්භ කර තිබේ.
හලාවතට බටහිරින් කිලෝමීටර 10ක් පමණ ගැඹුරු මුහුදේදී මෙම අනතුර සිදුව ඇත. අනතුරට පත් නෞකාව පිළිබඳ විමර්ශන සඳහා නාවික හමුදාවේ ඩෝරා යාත‍්‍රාවක් ද පිටත් කර තිබේ.