-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මම ගුරුවරියන්ගේ සාරිය ගලවන්නේ නැ -බන්දුල

ජනාධිපතිතුමා එම තනතුරේද තමා අධ්‍යාපන ඇමැති ධුරයේද සිටිනතාක් කල් ගුරුවරියන්ගේ දැනට අඳින ඇඳුම වෙනස් කිරීමට ඉඩ නොදෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ඇමැතිවරයා එසේ අවධාරණය කෙළේ, ගුරුවරියන්ට සාරිය ඔසරිය වෙනුවට නව නිල ඇඳුමක් හදුන්වා දීමට තීරණය කර ඇතැයි ඊයේ මාධ්‍ය වල පලවී තිබු වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ (14දා) සවස පැවැති මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදිනියක් එම පුවත ගැන විමසූ විට සිය මතය පැවැසූ ඇමැතිවරයා, 'කවුද එහෙම කියලා තියෙන පිස්සු අධ්‍යාපනඥයෝ. සදාචාරයක් සංවරයක් තියෙන්න ඕනෑ. ජනාධිපතිතුමා ජනාධිපති තනතුරෙත් මා අධ්‍යාපන ඇමැති ධුරයෙත් ඉන්න තාක්කල් ගුරුවරියන්ගේ දැන් ඇඳුම වෙනස් කරන්න දෙන්නේ නැහැ'යි පැවැසුවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week