මේ දිනවල ලෝකයේ වසංගතයක් මෙන් පැතිර යන Selfie ඡායාරූප හෙවත් තමා විසින්ම තමා ඡායාරූපයට නැගීමේ කටයුත්ත නව ආරකින් සිදු කිරීමට හොංකොං සිසුන් තිදෙනෙක් ඉදිරිපත් වෙයි.
අහස සිඹින තරම් උස ගොඩනැගිල්ලක මුදුණේ සිට ලබා ගෙන ඇති මෙම Selfie ඡායාරූපය හා වීඩියෝව, ලෝකයේ භයානකම Selfie ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හොංකොං නගරයේ පිහිටි අඩි 1,135ක් උස ගොඩනැගිල්ලක මුදුණේ සිට මෙම කටයුත්ත සිදු කොට ඇත.