-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුප්‍රකට ice bucket challange එක නිසා බ්‍රිතාන්‍ය ජාතික රූපලාවන්‍ය ශිල්පිනියක් බෙල්ල කඩා ගත් බව වාර්තා වෙයි.
ඇය එම ice bucket challange එකට මුහුණ දී අයිස් වතුරෙන් නා අධික සීතල නිසා සිය නිවසට දිව යාමට යද්දී ඇදගෙන වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මෙම 40 හැවිරිදි කාන්තාව පය ලිස්සා ඇද වැටීමෙන් ගෙල පෙදෙසහි වු හටගත් බිදී යාමක් නිසා  මේ වන විට රෝහල් ගතව සිටියි.මෙම කාන්තාව ඇදැ වැටෙන දර්ශණය ඇතුළත් වීඩියෝ පටය මේ වන විට අන්තර් ජාලයේ ජනප්‍රියව පවතියි.
මෙම  ice bucket challange එක වීඩියෝ කැමරාවක් ඉදිරියේ සිදු කරන නිසා එම Challange එකෙන් පසු තත්වයද වීඩියෝගත වෙයි. මේ නිසා ඇතැම් විට සිදුවන අකරතැබ්බ ද වීඩියෝ ගත වෙයි.  ඒ ආකාරයට ice bucket challange එක කරන්නට ගොස් සිදුවු අකරතැබ්බ ඇතුළත් වීඩියෝ පටයක් පහතින් නරඹන්න.

Video: Click Here

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos