අහස උසට යන අංග සම්පූර්ණ නගරයක් ලන්ඩනය තුළ ඉදිකිරීම සඳහා සැලසුම් කරමින් ඇත. නිමක් නැති නගරය ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය SURE ගෘහනිර්මාණ ශිල්ප සමාගමේ සැලැසුමකි.
මෙම නගරය මීටර් 300ක් පමණ උසින් යුතු ගොඩනැගිල්ලක් තුළ ඉදිකිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙය ලන්ඩනයේ ඇති උසම ගොඩනැගිල්ල වන ෂාඞ් කුළුණ හා සමාන මට්ටමේ ගොඩනැගිල්ලක් වනු ඇත.
Read more: More Photos: Click Here