සිසුවෙක් විසින් තම පාසැලේ ගුරුවරියකට වශී නූලක් පැන්නවීමකට උත්සාහ කල බවට චෝදනා එල්ල වී තිබේ.
මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුටය.
මේ හේතුවෙන් එහ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු සහ විදුහල්පතිවරයෙකු විසින් එව සිසුවාට පහර දී ඇති අතර සිසුවා අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.