-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විවාහ ලියාපදිංචි ගාස්තු ඉහළ නැංවීමත් සමඟ මෙරට පුද්ගලයන් විවාහ වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිඛෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
2012 වසරට සාපේක්ෂව 2013 වසරේ දී ලියාපදිංචි කළ විවාහ සංඛ්‍යාව 38%කින් පහළ ගොස් ඇති බව එහි 2013 කාර්ය සාධන වාර්තාව මගින් අනාවරණ වී ඇත.
මීට අමතරව 2013 වසරේදී ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් එක්ලක්ෂ විසිඅටදහස් පන්සිය පනස් දෙදෙනකු මියගොස් තිබෙන අතර එය 2012 වසරට සාපේක්ෂව 36%ක වර්ධනයක් බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week