-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කැලණිය 'පෙරේරා ඇන්ඩ් සන්ස්' (P&S ) ආපන ශාලාවේ මැස්සන් සහිතව, කෙහෙල් කොලේ ඔතපු බත් පාර්සල් (ලම්ප්‍රයිස්) විකිනීමට ඇතැයි වාර්තාවේ.

අද දහවල් එම ආපන ශාලාවෙන් කෑම පාර්සලයක් ගත් ලංකාවේ ප්‍රකට දුරකථන සමාගමක ප්‍රධානියෙකුට ලැබී ඇත්තේ මැස්සන් සහිත ලම්ප්‍රයිස් පාර්සලයකි. ඔහු මේ පිළිබඳව අදාළ ආයතනයේ ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.

කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා විසින් කොල්ලුපිටියේ දී ඇරැඹු පෙරේරා සහ පුත්‍රයෝ බේකරි සමාගමට (පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස්) මේ අගෝස්තු මාසය වනවිට වසර 111 සපිරේ. දිවයින පුරා අවන්හල් ජාලයකින් සමන්විත පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම ළඟදීම සිය ව්‍යාපාරික කටයුතු මාලදිවයින කරා ද ව්‍යාප්ත කිරීමට අදහස් කරයි.

 පිටරටවල Food & Hygine ගැන හොදින් දන්නා මෙම පුද්ගලයා  මින්මතුවට මෙවැනි අතපසුවීම් නොකිරීමට අදාල ආයතනයට දැන්වීම සදහා එම විස්තරය ඡායාරූප සහිතවම අන්තර්ජාගයට යොමු කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week