මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, මොස්කව් සිට පැමිණි ගුවන් යානයක් සහ බාසිලෝනා ගුවන් තොටුපොළෙන් ගුවන්ගත කිරීමට සූදානම් වූ ආර්ජන්ටිනාවට අයත් ගුවන් යානයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මොස්කව් සිට පැමිණි යානයේ නියමුවාගේ දක්ෂතාවය මත සිදු වීමට ගිය මහා විනාශයක් වැළකී ගිය බව ය.