අතීතයේ දික්කසාද වීම යනු අරුමයක් වුව ද මේ වන විට එය සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ.
එහෙත්, විවාහ වූ දින රාත්‍රියේ ම දික්කසාදය තීන්දු කළහොත් එය පුදුමයට කරුණක් වනු නොඅනුමාන ය.
එවන් පුදුමසහගත ප්‍රවෘත්තියක් වාර්තා වේ.
අදාළ යුවළ විවාහ උත්සවයට පසුව මධුසමය ගත කිරීම සඳහා හෝටලයක් තෝරාගෙන තිබිණි.
එම හෝටලය තුළ ඔවුන් දෙදෙනා විවාහයේ සතුට විඳිමින් සිටින අතරතුර ඔවුන්ට ලැබුණු විශේෂ තිලිණයක් හෝටල් සේවකයෙකු ගෙනවිත් දී තිබේ.
එහි වූයේ, මනමාලිය විවාහයට පෙර වෙනත් තරුණයෙකු සමග එකට සිටි ඡායාරූප කිහිපයකි.
එම ඡායාරූප සමග තර්ජනයක් ද කුඩා කොළයක ලියා තිබිණි.
ඉන් කියැවුණේ, තමා සමග විවාහ වී සිටි බව නොපිළිගතහොත් සියල්ල හෙළි කරන බව ය.
පසුව, තරුණිය සිය සැමියාට පවසා ඇත්තේ, තමන් මීට පෙර විවාහ වී සිටි බව ත්, නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ඔහු සමග විවාහ වූ බව ත් ය.
ඉන් කලකිරුණු නව සැමියා ඇගෙන් දික්කසාද වීමට ඒ මොහොතේ ම තීරණය කර තිබිණි.
කෙල්ලගේ නිරුවත දැකලා මංගල රාත්රියේදී බිරිඳ දික්කසාද කිරීමට තීරණය කළ සැමියෙක්
2014-07-07T21:25:00+05:30
Unknown
Gossip|gossip lanka|Gossip Lanka News|





