-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රත්නපුයට විනාඩි 45කින් ගමන් කල හැකි රුවන් පුර අධිවේගී මාර්ගය ලබන සැප්තැම්බර් මාසයේදී ඉදිකිරීම් ඇරඹේ.
දකුණු අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ආරම්භ කර හොරණ, ඉංගිරිය, රත්නපුර ඔස්සේ පැල්මඩුල්ල දක්වා දිවෙන මෙම මාර්ගයේ මුළු දුර කිලෝ මීටර් 71.8කි.
රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ බව සඳහන් කලේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ ටී.ඊ.එල්. වීරකෝන් මහතා විසිනි.
හොරණ, හඳපාන්ගොඩ, ඉංගිරිය, මුණසිංහපුර, කිරිඇල්ල, මාටුවාගල, දොඩම්පේ, කිතුල්පේ, කොස්ගොඩ, රත්නපුර නව නගරය ඔස්සේ ඉදිවන මෙම නව මාර්ගයේ එක් උමඟක් හා ස්ථාන හතකදී කුලූණු මත ඉදි කිරීමටද සැලසුම් කර ඇත.
චීන ආධාර යටතේ ඉදි වෙන මෙම අධිවේගී මාර්ගයේ කටයුතු චීන ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් යුතුව ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos