-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අන්තර්ජාලය ඔස්සේ ගොඩනගා ගන්නා විශ්වාසය මත විවාහ කර ගන්නා බවට පොරොන්දු දී මෙරට තරුණියන්ගෙන් මුදල් වංචා කිරීමේ නියුතු සංවිධානාත්මක කණ්ඩායමක ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්‍ෂා කරනවා.

ප‍්‍රිතී විරාජ් රත්නායක නොහොත් ප‍්‍රීති විරාජ් අමරසිංහ යන මෙම සැකකරු දැනට මැලේසියාවේ සිටින බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. ඔහු නිමේෂ් විජේවර්ධන, ෂෙරාඞ් විජේනායක, හර්ෂ දිසානායක  සහ ජේ. වික‍්‍රමසිංහ යන නම්වලින් ද පෙනී සිට ඇතැයි පොලිසිය පැවසුවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්.

එම නිවේදනය සහ ජායාරූපය පහත දැක්වේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos