-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සාමාන්‍යයෙන් කිසිවෙකු පිට රට සංචාරයක යෙදී ආපසු ලංකාවට එද්දී එරට වෙසෙන මිතුරන් තෑගි ලෙස දෙන්නේ එරට සුලභ නමුත් ලංකාවේ දුර්ලභ දේවල් හෝ ලංකාවේ මිල අධික නමුත් එරට මිල අඩු දේවල්ය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ සහ බිරිඳ පාර්ලිමේන්තු මන්ත්‍රී  අනෝමා ගමගේ පසුගියදා තම දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගියහ. උත්සවය නිමවී ආපසු ලංකාවට යෑමට සූදානම් වෙද්දී ලන්ඩනයේ එජාප ශාඛාව ගමගේ යුවලට ලංකාවේ දුර්ලභ මිල අධික නමුත් ලන්ඩනයේ සුලභ, මිල අඩු වටිනා ත්‍යාගයක් ප්‍රදානය කෙළේය.

එය නම් අමු මිරිස් පාර්සලයකි.

ලංකාවේ අමු මිරිස් කරල් 5 ක් රුපියල් සියයකි. ලන්ඩනයේදී අමු මිරිස් ග්‍රෑම් 300 ක් පමණ පවුමකට එනම් රුපියල් 200 කට මදක් වැඩියෙන් මිලදී ගත හැක.
දයා ගමගේ සහ බිරිඳ තමන් ලත් වටිනා ත්‍යාගය රැගෙන ඊයේ ලංකාවට යලි පැමිණියහ. සේයාරුවේ දැක්වෙන්නේ දයා ගමගේ ලන්ඩනයේදී අමු මිරිස් ත්‍යාගයෙන් පිදුම් ලත් අවස්ථාවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos