-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුස්ලිම් ජාතිකයන්ට ප‍්‍රචණ්ඩාත්වය මුදා හැරීමෙන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන්ට ලංකාවෙන් පිටව යා යුතු බව නම් එයට සූදානම් නමුත් එය රටට එතරම් හිතකර නොවන බව තව්හිද් ජමාත් සංවිධානය පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පල කල එම සංවිධානයේ ප‍්‍රධානීන් කියා සිටියේ අලූත්ගම හා බේරුවල ප්‍රහාරයන් පිටුපස සිටින්නේ බොදු බල සේනාවේ ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් බවත් කෙන්ද කන්දක් කල උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
බේරුවල හා අලූත්ගම සිද්ධිවලින් අසරණ වූ මුස්ලිම් ජනතාවට ආධාර කිරීමට තම සංවිධානය ආහාර ද්‍රව්‍යය රැගෙන ගිය අවස්ථාවේ එයටද එහි සිටි ඇතැම් පිරිස් බාධා කල බවද ඔවුන් සඳහන් කලහ.
කෙසේ වෙතත් මෙම මාධ්‍යය හමුව අවසානයේ තව්හිද් ජමාඩ් සංවිධානය විසින් පැමිණ සිටි මාධ්‍යයවෙදිනට රුපියල් 500 බැගින් ලබාදීම පිළිබඳ මාධ්‍යවේදීන් අප‍්‍රසාදය පල කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos